Skip to content Skip to footer
පත් ඉරු9
පරිමාණයසෙන්ටිමීටර් 41.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගෙ’ තෙක්
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එක් සක්‍වලක හිරු සුවහසක් සඳු සුවහසක් පහළ වු කලක්
සෙයින් ශ්‍රී ශරීරයෙහි ආරාග්‍රයක් පමණ තැනිනනිකුත් රසමීන් අනනතාපරිමාන සක්‍වලවල් එකාලොක කෙරෙමින් ඇඟ
ිනනිකෙමනනා වූ රැසමීන් ඇති හෙයින් අඟීරස නම් වූ අනනත වූ ලොකයෙහි අනනත වු සත්‍වයො …
එසෙ හෙයින් සියළු ඉන්‍ද්‍රියයන් දමනය කොට මරා ජය ගෙණ සතර ආර්‍ය්‍ය සත්‍ය දැකිම් නැමති සතර මිනි රුවන් ලැබ
නැවත සොවාන් සක්‍රදාගාමි අනාගාමි අර්‍හත් ඵල නැමති සිතුමිණි රුවන් ලැබ ජාති ජරා ව්‍යාධි මරණ සොක පරිදේව
දුකඛ දොමර්‍මනස්‍යාදී සියළු සංසාර දුක් නසා ප්‍රනීත වූ නෙර්‍වාන සමපතතියට පැමිනෙනෙන් යි෴ මරණ ඥාණ කථා
නම් වූ මේ බාහිර කථාව කියා නිමවන ලදි෴ සි`ධිරසතු෴

පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com