Skip to content Skip to footer
පත් ඉරු3
පරිමාණයසෙන්ටිමීටර් 49.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කී’ තෙක්
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො බුද්‍ධාය෴ බුද්‍ධානුසසති මෙතතාච අසුභං මරනසසති ඉති ඉමා ච චතුරාරකඛා භිකඛු භාවෙය්‍ය සීලවා෴ අනනත විතතාර ගුණං ගුණතොනුසසරං මුනිං භාවෙය්‍ය බු`ධිමා භිකඛු බුද්‍ධානුසසති මාදිනො෴ සවාසනෙ කිලෙසෙසෙ
එකො සබෙබ නිඝාතිය අහුසු සුද්‍ධසනතානො පූජාන`ච සදාරහො෴ සබබ කාල ගතෙ ධමෙම සබෙබ සමමා සයං මුනිං
සබබාකාරෙණ බුජක්‍ධිත්‍වා …
ආසේවිතේ,, පුරුදු කෙරෙ ද,, සා,, හෙතෙම,, අති විපුලං,, ඉතා විපුල වූ,, මුනී,, සර්‍වඥයන්‍විසින්,, විසිට්ඨ,, විසෙසය යි,,
මතං දනනා ලදී,, සෙට්ඨං සුඛං උතුන්‍වූ නිර්‍වාන සුවයට,, හථ පාරිපනෙතා,, නසන ලද,, කාචඡන්‍දාදිපරිපන්‍ථ ඇතෙත,,
සුඛෙන,, සුවසෙ ම,, පපෙපාති,, පැමිනෙනෙන යි෴ සතර කමටහමපදාත්‍ර්‍ථ නිමි෴෴෴

පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com