පුස්කොළ පොත්, වෛද්‍ය ශාස්ත්‍රය, සිංහල පුස්කොළ පොත් සර්වාංග වෙද පොතක් Sarwanga Weda Pothak පුස්කොළ පොත්, වෛද්‍ය ශාස්ත්‍රය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු91පරිමාණයසෙන්ටිමීටර් 47 × 3පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජු’ තෙක්කම්බසෙන්ටිමීටර් 47.5 × 3.5, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.වැඩිදුර විස්තරයසුද්රාෂ්ටක වගපුල් දෙදුරු සතකුප්ප අසමොද ඔත්කාර ත්සුන්කුෂ්ට වෙප්පල් අරිසි දෙව්දුරු ඉවද තුත්තමුත් එවද ත්මෙන්ලෂ්ට හිරියල් මනස්සීල රොහිනි ගල්මද කොරාසනි ත්ගන් කුෂ්ට එ තිපල් කුතුඹර ගල් නහර හරෙනු කුක්ස… ද ත් …වමන`ච විරෙක`ච නස්‍යගඬුස මෙවච වසති කමර්‍මනිරුහ`ච ප`චකමර්‍මමිතිසම්‍රතම්෴ යනු කී හෙයින් වමන විරෙක නෂ්‍යය ගඬුසය වස්තිය අවසානය යි ප`චකමර්‍ම ප්‍රකාර වන්නේ ය යි෴ මෙහි කාරනා දන්නා වෙදහු විසින් කලාව දැන ශම විධි කරනු෴ සමාපතම්෴ 1879 9/27 වෙනි දින මයා පඤඤානන්‍දන සහත්‍ථන ලිඛිතොමිදං භෙසජජ පොත්‍ථකං මයහමෙවාතී෴෴෴පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරයපාලටුව, මාතර Tags: BDVP-0097What's your reaction?0Cool0Bad0Happy0Sad