ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් සිංහල විමානවස්තු ප්‍රකරණය (අසම්පූර්ණ යි) Sinhala Vimanawasthu Prakaranaya ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු20පරිමාණයසෙන්ටිමීටර් 41 × 5.5පත් ඉරු අංකනය‘චෟ’ සිට ‘ඡො’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරය… ඉක්බිති නුබ වහන්සේ ගේ ගුණ සලකා අවුත් නමසකාර කෙලෙමි කියා ප්‍රසංසා කොට වැඳ අවසර ගෙන දෙවුලොවට ම ගියා ය මහ තෙරුන් වහන්සෙ සියළු ම ප්‍රව්‍රර්‍තතිය බුදුන්ට දැන්‍වූ සේක බුදු රජාණන් වහන්සෙ එම අත්‍ර්‍ථාත්පතති කොටගෙන සමප්‍රාපත පිරිසට බණ වදාළ සේක එ ධර්‍මම දෙසනාව බොහො දෙනාට සාත්‍ර්‍ථක විය෴ මෙ විමාන වසතු ප්‍රකරණයෙහි …අනවතත් විල දෙව සමාගමයෙහි නටනනාහු ලතා නම් දෙවුදුව නටන කල දෙවතාවො තම තමන් සවභාව ලීලාවෙන් හිඳ ගත නොහී සිටගත් සනෙතාසයෙන් අසවර්‍ය්‍ය අතභූත ය යි ප්‍රීති වාක්‍ය පවත්‍වා සාධුකාර දෙමින් ඔල්වර හඬ ගසමින් පිලි හිස සිසාරමින් සියළු හිමාල වනය කමපා කරනනා සෙ එක කෝලාහල කලාහු ය අනික් සතර දෙනා නටන කල සීත කාලයෙහි හැකීල සිටිනා කොවුලන් සේ තුෂණිමභුත ව හු…පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරයපාලටුව, මාතර Tags: BDVP-0102What's your reaction?0Cool0Bad0Happy0Sad