නිඝණ්ඪු, පුස්කොළ පොත් අභිධම්මාවතාරය Abidhammawatharaya නිඝණ්ඪු, පුස්කොළ පොත් පත් ඉරු68පරිමාණය–පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඞා’ තෙක් සහ ‘1’ සිට ‘2’ තෙක්කම්බකම්බ පිටත රතු පැහැ පසුබිමක් මත කහ, රතු සහ කොළ පැහැය භාවිතයෙන් මල් ලියකම් රටා සිතුවම් කර ඇති අතර කම්බ වටා පෙති මෝස්තර රටා දක්නට ලැබේ. කම්බ ඇතුළත කළු පැහැයෙන් වර්ණ ගන්වා ඇති අතර පළමු කම්බය මධ්‍යයේ කහ පැහැති රාමුවක් මත ‘රයිස් ඩේවිඩ්ස් අමචචසස දිනෙනාය අභිධමමාවතාරො’ යනුවෙන් සටහන් කොට ඇත. දෙවැනි කම්බය ඇතුළත ‘රජජමගණේ සිරිඝණානන්‍ද විහාරෙ සිරි සද්‍ධානන්‍දත්‍ථරෙණ’ යනුවන් සටහන් කොට ඇත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ අනනත කරුණා පඤඤං තථාගතමනුතතරං වන්‍දිත්‍වා සිරසා බුද්‍ධං ධමමං සාධු ගණමපිච෴ පණඩුකඹල නාමාය සීලායතුල විකකමො නිසිනෙනා දෙව රාජසස විමලෙසි තලෙ තලෙ෴ යං දෙව දෙවො දෙවානං දෙව දෙවෙහි පූජිතො, දෙසෙසි දෙව ලොකසමිං ධමමං දෙව පුරකඛතො …පීවර පීණ ගුණො සුචිතෙතාධීධර සත්‍ථ නදීසු ච කීලිතොයො සචි වොමති ඩේවිඩ් නාමොසො චිර භාන්‍ද සුධීමම මිතෙතාලංකාදීපෙ ගාලු පුරසස උතතර දිසාභාගෙ රජජම ගණෙ සිරි ඝණානන්‍ද විහාරාධිවාසිනා සිරි සදධානන්‍දත්‍ථරෙණ,, ජමබුදීපෙ එඟලනත දෙසෙ ලොංඩොං මහා නගරවාසිනො රයිස් ඩේවිඩ්ස් අමචචසස සදධමමපණණකාරත්‍ථාය දිනෙනායං,, 2427 1/4෴ අභිධමමාවතාරො෴ 1883 5/10෴ ඉදමිමසස මම හත්‍ථ සඤඤා …පොත් වල හිමිකරුThe University of Manchester Tags: MLMC-0001What's your reaction?0Cool0Bad0Happy0Sad