Skip to content Skip to footer
පත් ඉරු68
පරිමාණය
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඞා’ තෙක් සහ ‘1’ සිට ‘2’ තෙක්
කම්බකම්බ පිටත රතු පැහැ පසුබිමක් මත කහ, රතු සහ කොළ පැහැය භාවිතයෙන් මල් ලියකම් රටා සිතුවම් කර ඇති
අතර කම්බ වටා පෙති මෝස්තර රටා දක්නට ලැබේ. කම්බ ඇතුළත කළු පැහැයෙන් වර්ණ ගන්වා ඇති අතර පළමු
කම්බය මධ්‍යයේ කහ පැහැති රාමුවක් මත ‘රයිස් ඩේවිඩ්ස් අමචචසස දිනෙනාය අභිධමමාවතාරො’ යනුවෙන් සටහන්
කොට ඇත. දෙවැනි කම්බය ඇතුළත ‘රජජමගණේ සිරිඝණානන්‍ද විහාරෙ සිරි සද්‍ධානන්‍දත්‍ථරෙණ’ යනුවන් සටහන්
කොට ඇත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ අනනත කරුණා පඤඤං තථාගතමනුතතරං වන්‍දිත්‍වා සිරසා බුද්‍ධං
ධමමං සාධු ගණමපිච෴ පණඩුකඹල නාමාය සීලායතුල විකකමො නිසිනෙනා දෙව රාජසස විමලෙසි තලෙ තලෙ෴ යං දෙව දෙවො දෙවානං දෙව දෙවෙහි පූජිතො, දෙසෙසි දෙව ලොකසමිං ධමමං දෙව පුරකඛතො …
පීවර පීණ ගුණො සුචිතෙතා
ධීධර සත්‍ථ නදීසු ච කීලිතො
යො සචි වොමති ඩේවිඩ් නාමො
සො චිර භාන්‍ද සුධීමම මිතෙතා

ලංකාදීපෙ ගාලු පුරසස උතතර දිසාභාගෙ රජජම ගණෙ සිරි ඝණානන්‍ද විහාරාධිවාසිනා සිරි සදධානන්‍දත්‍ථරෙණ,,
ජමබුදීපෙ එඟලනත දෙසෙ ලොංඩොං මහා නගරවාසිනො රයිස් ඩේවිඩ්ස් අමචචසස සදධමමපණණකාරත්‍ථාය දිනෙනායං,, 2427 1/4෴ අභිධමමාවතාරො෴ 1883 5/10෴ ඉදමිමසස මම හත්‍ථ සඤඤා …

පොත් වල හිමිකරු

The University of Manchester

What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com