වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴෴ එවමෙම සුතං එකං සමයං භගවා වෙසාලියං අඹපාලි වනෙ විහරතී ෴ එවමෙම සුතං,, මේ,, එවං සුතං,, මේ,, සුතං,, එවං,, එකං සමයං,, භගවා,, වෙසාලියං,, අඹපාලි වනෙ,, විහරති ෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවො භදනෙතති ඛො තෙ භිකඛු … සංසාර දුක් දෙමින් සකල සත්‍වයන් වෙහෙසනනා වු රාගාදි සකලකෙලසයන් නසා ආය්‍යෙ_ ප්‍රවර සීල සමාධි ප්‍රඥා විමුතතිය යන චතුවි_ධ ධර්‍මමයන් ගෙ අවබොධ ප්‍රතිවෙධ කරණයෙහි දිව්‍ය මනුස්‍යයන් ගෙන් උත්සාහ උපදවමින් තමන් වහන්සෙ එ මෙ ආය්‍යෙ_ ප්‍රවර සීලසඛන්‍ධාදි චතුවි_ධ ධර්‍මමයන් අවබොධ ප්‍රතිවෙධ කිරීමෙහි සියළුැ ම සංසාර දුක් නසා සර්‍වඥතා ඥාණයට පැමිණි වදාළ බව ප්‍රකාස කර වදාරමින් සමසත ජන කර්‍ණණාම්‍රත වු මෙ සතත සූය්‍යෙ_දගමන සූතත්‍රානත ධර්‍මම දෙසනාව නිමවා වදාල සෙක ෴ භඬාර රාජගුරුතො සිසස භූතො සුමඟලො තීරෙත්‍වා නිපුනෙ අත්‍ර්‍ථ අකාදුං සුතත වණණතං ෴ රාජගු සිස්‍යභූත වු සීනිටිකුඹුරෙ සුමඟල නම් තෙරහු කල සතත සූය්‍යෙ_පම සූත්‍ර සනනය නිමි ෴ සි`ධිරසතු ෴ අංඟොත්‍ර සඟියෙහි මහා වගර්‍ගයට අනතු ඇතුලැත්‍වු හිරි ඔතතපප සූත්‍රය සංගායනා කොට ඉ්ට අනතුරු ව මෙ සතත සූය්‍යෙ_දගමන සූත්‍රය සංගායනා කරනනා වු මහා කාශ්‍යඵසථවිරයන් වහංසෙ විසින් අඹපාලි වනෙ යන මෙ පාඨය වදාළ සෙක ෴ |