Skip to content Skip to footer

ධර්ම කාණ්ඩ කීපයක් හා පූජාවලියේ කොටසක් (අසම්පූර්ණ යි) Darma Kanda Kihipayak Ha Pujawaliye Kotasak (Incomplete)

පත් ඉරු61
පරිමාණයසෙන්ටිමීටර් 50 × 6.5
පත් ඉරු අංකනය
කම්බනැත.
වැඩිදුර විස්තරය

අනුභව කරන කල්හී දස දහසක් සක්වල දිව්‍යබ්‍රහමාදීන් රැස්ව සිට෴ කාලොතෙ මහාවීර උපපජජ මාතු කුචඡියං
සදෙවකනතාරයනෙතා බුජක්‍ධිසසු අමතං පදං෴ය෴ යනාදීන් ආරාධනා කල කල්හි෴ විලොකෙත්‍වාන කාලාදින්
ක්‍දත්‍වා කාලනති බොධියාපටිඤඤං දෙවසංඝසස දත්‍වා සන්තුසිතාධිපො෴ යනාදීන් එ තැන්හි රැසවු දිව්‍යබ්‍රහමාදීනට
සමු දී යවා ප`චමහාවිලොකනාවසානයෙහි තුසිත භවනයෙන් අවුත් චක්‍රවර්‍තති නරොතතමාධාරවර ජඹුදිපයෙහි සකල
ජන මනො නයන ප්‍රසාදවාහ …
මෙසේ මාගේ සවාමී වූ … එසේ ම පෙරහරින් සිඟා වැඩ ඒ මඟුලෙහි නන්‍ද මහතෙරුන් මහන කොට එ තැන් පටන්
ඔවුන්‍විසින් කරණ ලද ජීවිතානත ප්‍රතිපතති පූජාය සත්වෙනි දවසදු එම පෙළහරින් සිඟ වැඩ රහල් තෙරුන් මහණ
කොට ඔවුන් පථයට විසය වූ බොහෝ අදභත වූ පූජාලත් හෙයිනුත් එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත් මාගේ බුදුහු
අර්‍හත් නම් වන සේක෴෴෴

පොත් වල හිමිකරු

සුනෙත්ත්‍රා දේවි රජමහ විහාරය,පැපිලියාන

What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com