ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් ධර්ම කාණ්ඩ කීපයක් හා පූජාවලියේ කොටසක් (අසම්පූර්ණ යි) Darma Kanda Kihipayak Ha Pujawaliye Kotasak (Incomplete) ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු61පරිමාණයසෙන්ටිමීටර් 50 × 6.5පත් ඉරු අංකනය–කම්බනැත.වැඩිදුර විස්තරයඅනුභව කරන කල්හී දස දහසක් සක්වල දිව්‍යබ්‍රහමාදීන් රැස්ව සිට෴ කාලොතෙ මහාවීර උපපජජ මාතු කුචඡියං සදෙවකනතාරයනෙතා බුජක්‍ධිසසු අමතං පදං෴ය෴ යනාදීන් ආරාධනා කල කල්හි෴ විලොකෙත්‍වාන කාලාදින් ක්‍දත්‍වා කාලනති බොධියාපටිඤඤං දෙවසංඝසස දත්‍වා සන්තුසිතාධිපො෴ යනාදීන් එ තැන්හි රැසවු දිව්‍යබ්‍රහමාදීනට සමු දී යවා ප`චමහාවිලොකනාවසානයෙහි තුසිත භවනයෙන් අවුත් චක්‍රවර්‍තති නරොතතමාධාරවර ජඹුදිපයෙහි සකල ජන මනො නයන ප්‍රසාදවාහ …මෙසේ මාගේ සවාමී වූ … එසේ ම පෙරහරින් සිඟා වැඩ ඒ මඟුලෙහි නන්‍ද මහතෙරුන් මහන කොට එ තැන් පටන් ඔවුන්‍විසින් කරණ ලද ජීවිතානත ප්‍රතිපතති පූජාය සත්වෙනි දවසදු එම පෙළහරින් සිඟ වැඩ රහල් තෙරුන් මහණ කොට ඔවුන් පථයට විසය වූ බොහෝ අදභත වූ පූජාලත් හෙයිනුත් එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත් මාගේ බුදුහු අර්‍හත් නම් වන සේක෴෴෴පොත් වල හිමිකරුසුනෙත්ත්‍රා දේවි රජමහ විහාරය,පැපිලියාන Tags: SPRV-0078What's your reaction?0Cool0Bad0Happy0Sad