පුස්කොළ පොත්, වෛද්‍ය ශාස්ත්‍රය, සිංහල පුස්කොළ පොත් වෙද පොතක් (අසම්පූර්ණ යි) Weda Pothak (incomplete) පුස්කොළ පොත්, වෛද්‍ය ශාස්ත්‍රය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු579පරිමාණයසෙන්ටිමීටර් 41.5 × 3.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඝෛ’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයනම ශ්‍රී ඝණාය෴ ප්‍රනම්‍ය බෞධ්‍යාඹුජබ්‍රන්‍දභාෂකරම්෴ චිරනතනාචාර්‍ය්‍ය ක්‍රතාභිධාණගඃ෴ සමනතභද්‍රා`ජගදෙක ණායකම්෴ කරොමි විෂපෂටමිදංසවරාදිකම්෴ දමණි ආදි ගණය෴ සුළු පස් මුල් ගණය෴ සළු පස් මුල් ගණය෴ ඝෘ෴ දරු ප්‍රෂවයට෴ ගෛ෴මුසතාදිගණය෴ ගො෴ වැල් පස් මුල් ගණය෴ ගෞ෴ ලිය පස් මුල් ගණය෴ ඝෟ෴ බඩ මලවුන් වැටෙන්ඩ…තොටිල කුරුදු මේ කොල ගෙන වේදු පැනා වනු ද෴ එලබටු ශැබෝ තිපපිලි කොල කිඩාරං මුං උදු නික කොලලු ද෴ මී සීනි ද තල් පැනි ගිතෙල් වෙඩරු සුදුළුෑනු මිරිස් ද෴ විෂ සුද්‍ධක෴෴ සියළු වායු රුජා කොර ද සෝපන සා ෂැප කරනු ද෴ කොස විල හීරැසස තල් ඉකිරි මුඟුනුවැනන මේ පතති ද෴ මෙ පතතියන් යොදා සියළු වාතයට උතුමිය කිවු බස් ද෴ රණ ක්රමයට෴විශේෂ සටහන්:අංකනය ‘ක’ සිට ‘ව’ දක්වාත්, එ තැන් පටන් නැවත ‘ක’ සිට ‘ඝෛ’ දක්වාත් කර ඇත.පොත් වල හිමිකරුසුනෙත්ත්‍රා දේවි රජමහ විහාරය,පැපිලියාන Tags: SRMV-0040What's your reaction?0Cool0Bad0Happy0Sad