Skip to content Skip to footer
පත් ඉරු137
පරිමාණයසෙන්ටිමීටර් 41.2 × 6.1
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඤෘ’ තෙක්
කම්බ නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමාසඹුද්‍ධසස෴ චන්‍දනං නගරංවාපි උපඵලං අථ වසසිඛි එතෙසං ගන්‍ධජාතානං
සීලගන්‍ධො අනුතතරො෴ මෙසෙ වදාරා එසෙ හෙයින් සීලයෙහි විපාක උතුමැ යි වදාල සේක෴ අන්‍ය වු දසවිධ
පුන්‍ය ක්‍රියාවෙන් දානසෙත්‍ර විසෙසයෙන් විපාක මහත් වනෙන් ය එසේ හෙයින් ඉන්‍දක අංකුර දෙදෙනා ගෙන් ම දනුව
මහනෙනි වදාල සේක…
ආවා වු මම අද පටන් නො දක්මට යෙමී යි සවාමීනි කිය කියා සක්විති රජහු ගේ සිතුමිනි රුවනක් ශඟවෙන කලක්
මෙන් ඉරගලා මූවා වූ කලක් මෙන් මෙහෙණවර බලා නික්මුනු දෑ ය෴ ඔවුන් වහන්‍ෂ් වැඩි කල්හි රැස් වූ ශ්‍රාවක
ඝනයා බුදුඟේ අදහස් දැන් ඔබට පසු ගමන් පූජා කලාහ෴ උන්‍වහන්‍ෂ් දහාගොප් මහා මෙහෙණවර බල බලා ම වැඳ
එදා රාත්‍රීයෙහි ම පිරිනිවන් පෑ වදාල සේක෴෴෴

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com