Skip to content Skip to footer

විවිධ පුස්කොළ පොත්වලින් ශේෂ වූ පත් ඉරු එකතුවක් Vivida Puskola Pothwalin Shesha U Pathiru Ekathuwak

පත් ඉරු175
පරිමාණයසෙන්ටිමීටර් 39.1 × 5.5
පත් ඉරු අංකනයඅවිධිමත්
කම්බනැත 
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං,, මෙ,, මා විසින් මේ අඟුලිමාල සුත්‍රානත ධමර්‍ම
දෙසනාව,, එවං සුතං,, මේ ආකාරයෙන් අසන ලද මෙසේ අසන ලද මෙසේ ම අසන ලදී,, එකං සමයන්,, එක්
සමයෙක්හී,, භගවා,, සර්‍වඥයනන්‍වහංසේ,, සාවත්‍ථියං,, සැවැත් නුවර සවමීපයෙහි වූ,, ජෙතවනේ…
එ සමයෙහි සිව නම් වෛද්‍ය තෙම දැන් මේ ධමර්‍ම භාඬාගාරික ආනන්‍ද සථවිරයො යැ එ සමයෙහි ශක්‍ර දෙවෙන්‍ද්‍රයා
නම් දැන් මේ දිවැස් ඇතතවුන් කෙරෙහි අග්‍ර වූ අනුරුද්‍ධසථවිර ය එ සමයෙහි සමඟ ව කුසල් කළ පර්‍ෂත් නම් දැන් මේ
බුදු පිරිස් වන්නාහ එ සමයෙහි දාන පාරමිතාවන්හි කුළුැ ගැන්‍වූ සිවි රජජුරුවෝ නම් මමම වෙ දැ යි වදාළ සේකී෴
සිවි ජාතකය යි෴෴෴

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com