ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් බාලාවතාරය Balawatharaya ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු169පරිමාණයසෙන්ටිමීටර් 32.5 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ටෟ’ තෙක්කම්බසෙන්ටිමීටර් 33 × 5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ බුද්‍ධනතිධාභි වන්‍දිත්‍වා බුද්‍ධඹුජ විලොචනං බාලාවතාරං භාසිසසං බාලානං බු`ධි වු`ධියා෴ යන මෙ ග්‍රන්‍ථ ප්‍රමුඛ බාලාවතාර නම් වු ප්‍රකරණයා ගෙ ලොකගෙගා බුද්‍ධො යනාදී පද සි`ධි ක්‍රමය බුද්‍ධශාසනාභි ව්‍ර`ධි_නයෙහි තත්පර සර්‍ද්‍ධා බු`ධි සමපනන සෙසු ශාසත්‍රාභිලාසි කල්‍යාණ ජණයනට නිරායාසයෙන් දැන ගැනිම පිනිස සවදෙස දෙසානතර…සෙසු ගස් ඇත ද කිහිරි ගස් බොහො වනයට කිහිරි වනය නම් වුවා සේ මෙහි ද කිත් සඥාවො බොහො හෙයින් කිතක ව්‍යවහාර වී෴ සි`ධි෴ යානි සිපපානි ලොකසමිං අණුංථුලානිවිජජරෙ තානි සබබානි සිපපානි සයං සිද්‍ධා භවනතු මෙ෴ සි`ධිරසතු෴ ඉමං ලිඛිත පුඤෙන මෙතෙතය්‍යං උපසංකමි පතිට්ඨහිත්‍වා සරණෙ සුපපතිට්ඨාමි සාසනෙ෴ ශුභමසතු෴ 1855වි෴පොත් වල හිමිකරුකඩදොරපිටිය ශ්‍රී මේගානන්ද විහරය, පූඬළු ඔය Tags: KSMP-0008What's your reaction?0Cool0Bad0Happy0Sad