වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මේ,, මා විසින් මේ සූත්‍රය,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන ලද මෙසේ අසන ලද මෙසේ ම අසන ලදී,, එකං සමයං,, එක් සමයෙක්හි,, භගවා,, භාග්‍යවත්‍වු බුදු රජ තෙම,, බාරානසියං,, බාරා ය නසී ය යන ගඟාද්‍වයකින් ප්‍රතිමඬිත වූ හෙයින් බාරානසී නම් වූ පුරප්‍රවරයෙහි … ශ්‍රී ලංකාධිපති වු දෙවි මහා රාජොතතමයානන් ප්‍රධාන කොට ඇති සියළුැ ම අමාත්‍ය මඬලයාට ද,, උභයවිහාරගත මහ සංඝයා වහන්සේට ද,, අප ගේ ආචාය්‍යෙ_පාද්‍ධ්‍ය දෙමවුපිය ගුරුවරාදීන්ට ද,, නරකාදි වු සතර අපායෙහි දුක් විදිනා වූ සත්‍වයන්ට ද,, සීළුැ ම හිතාහිත සත්‍වයන්ට ද,, අයිති වෙමින් සවගර්‍ග මොක්‍ෂ සමපතති ප්‍රතිලාභය සි`ධිය වෙ වා ෴ පෙ ෴ ඉමං ලිඛිත පුඤෙඤන මෙතෙතය්‍යං උපසංකමි පතිට්ඨහිත්‍වා සරණෙ ෂුපපතිට්ඨාමි සාසණෙ ෴෴෴ |