ගද්‍ය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් දස කුසල් අකුසල් පිළිබඳ සඳහන් ධර්ම කාණ්ඩයක් Dasa kusal Akusal Pilibada Sadahan Darma Kandayak ගද්‍ය, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු05පරිමාණයසෙන්ටිමීටර් 47 × 6පත් ඉරු අංකනයකොම්බුවේ සිට ‘ද’ තෙක්කම්බනැත වැඩිදුර විස්තරය නමො බුද්‍ධාය෴ තව ද අප ගෙ තිලොගුරු බුදු රජානන්‍වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වසන සමයෙහි තවුතිසා භවනයෙහි වසන තිස්තුන් කොටියක් දෙවියන් හා මහා බ්‍රහමයා සාතාගිර නම් යක්‍ෂයා ඇතුළු ව නව කෙල ලක්‍ෂයක් යකුන් හා සමඟ බුදුන් කරා අවුත් එකත් පස් ව සිටියාහ෴එවේලෙහි …තෙද බල ගුන බල ද වේද නක්ශසත්‍ර නිඝඬු යන සූ ශට සිල්පයෙහි නිපුන ව ත්‍රිපිටක ධමර්‍මය දැන කෙත් වත් උයන් වතු ජලකක්‍රීඩාවට පොකුනු ද මනා වූ පිරිවර ද දැසි දසි ගව මහිසදි ව සළු කසී සළු පටකඩ දෙවාංඟය කොම කොසය්‍යාදි වසත්‍ර ජාතිය ද යන නොයෙක් සිරි ශපත් ලැබ එක් තිස් කල්පයක් මුළුලෙලහි එහි ශපත් අනුභව කෙරෙමින් කෙලවර නිර්‍වාන සමපතතියට පැමිනෙන්නේ ය යි නාථෙසවරයිනි වදාල සේක෴ සි`ධිරසතු෴෴෴විහාරයශ්රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ Tags: SMVT-0046What's your reaction?0Cool0Bad0Happy0Sad