ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් ධර්ම කාණ්ඩයක් Darma Kandayak ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු34පරිමාණයසෙන්ටිමීටර් 42.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගා’ දක්වාකම්බකම්බා ඇතවැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ හිමං චලමිව බුද්ධො හිමාලතො නිකඛුනත ආකාස ගඟාමිව ධමෙමා කෙනfට්ඨන බුද්ධො හිමවනතතබබත සදිසොති ෴ යොජනානං සතානු… හිමව පබබත පබබතො යොජනානං සහසසානි තීනි ආසතවිත්ථතො චතුරාසීති සහසෙසහි …වෙහි පතිමඬිතො …මෙසෙ දුනනා වූ අෂට විද දානයෙ ආනිසංසයෙන් මහා කාය බල එර්දදිබල දිව්‍ය තෙද බල වෙද ශාසත්‍ර සිවුශට සිල්පය ශාසත්‍ර නිපුන ව ත්‍රිවිධ ත්‍රිපිටක කර්‍මමානත දැසි දසුන් ප්‍රකාස ව මෙසෙ ශ්‍රී සමපත් එක් තිස් කලපයක් මුළුලෙලහි සමපත් විඳ නිවන් දකිති නාතේසවරයිනි වදාල සෙක ෴෴෴ සි`ධිරසතු ෴ සුභමසතු ෴ ආරොග්‍යමසතු ෴විහාරයශ්රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ Tags: SMVT-0058What's your reaction?0Cool0Bad0Happy0Sad