ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් ධර්ම කාණ්ඩයක් (අසම්පූර්ණයි) Darama Kandayak (Asampurani) ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු24පරිමාණයසෙන්ටිමීටර් 44 × 5.5පත් ඉරු අංකනය‘ඡී’ සිට ‘ජෙ’ තෙක්කම්බනැත වැඩිදුර විස්තරය දිරාගිය පාංශුකූල චීවරධර වූ දැ යි වදාරා චීවරයෙහි සාධාරණ පරිභොගයෙන්‍ද මම අනුග්‍රහ කරන ලදීමි නැවත සර්‍වඥයන් වහන්ශේ විසින් ම මහනෙනි මම යම්තාක් මගෙන් වෙන් ව ප්‍රථමධ්‍යානාදී ධ්‍යාන ප`චකයට සමවැද වශනු කැමැතෙත්ම් ද මහනෙනි මහා කාශ්‍යප සථවිර ද එ පරිදෙදන් ම කාමයෙන් වෙන් ව …විපතතිං වා පියං යහිං පාපුනාති යථා භිකඛු තමපි සබබං විභාගයේ෴ යි෴ එහි මෙ දැක්වීම හා ප්‍රකාශ කිරීම වනෙන් ය෴ මෙ තුන් පිටකය වනාහි පනතියෙන් ආඤා ව්‍යවහාරයෙන් පරමාත්‍ර්‍ථ දෙශනාය යථා පරාද යථානුලොම යථානුධමර්‍ම ශාෂණාය සංවරා සං…විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ Tags: SMVT-0061What's your reaction?0Cool0Bad0Happy0Sad