ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් සිංහල විමානවත්ථුප්පකරණය Sinhala Wimanawaththupakaranaya ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු118පරිමාණයසෙන්ටිමීටර් 49.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජූ’ දක්වාකම්බ ඇත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මහා කාරුණිකනබුද්‍ධං නාථ ඤෙයය්‍ය සාගර පාරගුන් වfන්‍දති පුණ ගමභීරං විචිනනන දෙසනං ෴ යනු හෙයින් මෙ විමාණ වසතු ප්‍රකරණාරමභයට පලමු වන ඉෂට දේවතා නමෂකාර වසයෙන් භාග්‍යවත් සම්‍යක්‍ෂඹුද්‍ධ සර්‍වඥ රාජොතතමයානන්‍වහfන්ෂගෙ …උපොසථාරාම විහාරයෙහි නායක ධුරන්‍දරයෙහි පිහිටා හිරු මඬල සෙ දස දිග පතල කීර්‍තති ඇති ධර්‍මමරකඛිත සථවිරයන්‍වහන්සෙ ගෙ සිස්‍ය වු ෴ මාතුල නම් දනවුවෙහි අස්ගිරි කොරලය බද වගගුල ි ලෙන සවමීපයෙහි වූ ගමමුල නමපිය සඟ්‍රහපති වf`ශාත්භූත වූ ඡන්‍දසව්‍යාකරණ නිගඬග නීති ශාසත්‍ර ෴෴෴ සි`ධිරසතු ෴ සුභමසතු ෴ ආරොග්‍යමසතු ෴ ජයොසතු ෴ විමානවසතුව නි`ඨිතං෴ මෙ පොත ලිවු කුසලයෙන් මෛත්‍රී බුදුන්‍දැක නිවන්‍දකින්ට සිද්‍ධ වෙ වා ෴විහාරයශ්රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ Tags: SMVT-0176What's your reaction?0Cool0Bad0Happy0Sad