ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් අකුසල් කිරීමේ විපාක Akusal Kirime Wipaka ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු13පරිමාණයසෙන්ටිමීටර් 44 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෙ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය නමෝ තසස භගවතො අරහතෝ සමමා සම්බුද්‍ධසස ෴ තවද අප තිලෝගුරු බුදු රජානන්‍වහfන්‍ෂ ජෙතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි තෞතිසා භවනයෙහි වැඩ වසන තිස් තුන් කෝටියක් දෙවියො මහා බ්‍රහම රාජයා සමඟ ධ්‍රතරාෂට නම් යක්‍ෂ සෙනාදිපතියා ඇතුළු ව නව දහසක් යකුන් සමඟ …එසෙ හෙයින් පින්‍වත් සත්‍වයෙනි ජාතක පොත් වහfන්‍ෂ පොත ලියවා බැර පන්‍දුන් අයටත් මේ දේවදූත සූත්‍රය ලියවා බැර පන්‍දුන් අයටත් එකා ආකාරය යි කුසල සම්භාරයන් අයිති ව පනන් තිස් හයක් බැර පං දෙමිං ලියවා කියවයි වදාරා එම සත්‍වයනට දිව්‍ය ලොකයෙහි වෙන වෙනින් ම දිව්‍ය ශ්‍රි විදිමින ් මනුෂ්‍ය ලොකයෙහි උපං කල චක්‍රවර්‍තති රාජජ සමපත් විද නිවන්‍දකිති වදාළ සෙක ෴෴෴෴විහාරයශ්රී නන්දාරාමය, උඩුමුල්ල, බළංගොඩ Tags: SNRB-0001What's your reaction?0Cool0Bad0Happy0Sad