පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න, සිංහල පුස්කොළ පොත් ධම්සක් පැවතුම් සූත්‍ර සන්නය Damsak Pawathum Suthra Sannaya පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න, සිංහල පුස්කොළ පොත් පත් ඉරු35පරිමාණයඅඟල් 18 x 2 1/4පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගි’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ ඒවමෙම සුතං එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතණෙ මිගදායෙ ෴ ඒවමෙම සුතං, මෙ, ආයුෂමත්‍වු මහා කාශ්‍යප සථවිරයං වහන්ෂ මා විසිං විසුද්ධ බු`ධීන් ප්‍රසිද්ධ සකල ශොසත්රා ජණ මනඃ ප්‍රසාදජණක වූ මේ ධම්සක් පැවතුං සූතත්‍රානත ධමම _ දේසනාව මා විසින් …ඉතිහිදං ආයසමතො කොඬඤඤසස අඤඤාකොඬඤඤත්‍ව ණාමං අහොසි ෴ ඉතිහ, ආයසමතො කොඬඤඤසස, අඤඤාකොඬඤඤත්‍වව, ඉදං ණාමං අහොසිති ෴෴ ධමමචකක පවත්වණ සුතතං ෴ සි`ධිරසතු ෴ සුභමසතු සාධු සාධු ණෙර්වානෙ ළැබෙ වා ෴ඤඒ. ඇම්. පී. උකකුහාමි උපාසිකාව ෴ එපපාවලවිහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල Tags: GPVE-0075What's your reaction?0Cool0Bad0Happy0Sad