පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න, සිංහල පුස්කොළ පොත් ධම්සක් පැවතුම් සූත්‍ර සන්නය Dhamsak pewathum suthra sannaya පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න, සිංහල පුස්කොළ පොත් පත් ඉරු30පරිමාණයඅඟල් 16 x 2 පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෞ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මෙ, ආයුසමත්‍වු මහා කාශ්‍යප සථවිරයං වහන්ෂ මා විසින් විසුද්ධ බු`ධීන් ප්‍රසිද්ධ සකල ශ්‍රොත්‍රැ ජන මණඃ ප්‍රසාද ජණය වු මෙ ධනසක් පැවතුන් සූතත්‍රානත ධමර්මදෙසනාව, එවං සුතං, මෙයාකාරයෙං අසන ලද මෙසෙ අසන ලද මෙසේ ම අසන ලදි, එකං සමයං …ඉතිහිදං ආයසමතො කොඬඤඤසස අඤඤාකොඬඤෙඤත්වව නාමං අහොසි ෴ ඉතිහ, ආයසමතො කොඬඤඤසස, අඤඤාකොඬඤෙඤත්වව, ඉදං නාමං අහොසි ෴ ධමමචකකං පවත්වණ සුතතං ෴෴ සි`ධිරසතු ෴ සුභමසතු ෴෴෴ ආරොග්‍යමසතු ෴෴෴ මෙ ලිවු පිණෙං මහාණ ව රහත් අමා මහා ණිවං සමපත් සිද්ධ වෙ වා සාධු සාධු ෴෴෴විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල Tags: GPVE-0079What's your reaction?0Cool0Bad0Happy0Sad