පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න, සිංහල පුස්කොළ පොත් ධම්සක් පැවතුම් සූත්ර සන්නය Dhamsak pewathum suthra sannaya පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න, සිංහල පුස්කොළ පොත් පත් ඉරු42පරිමාණයඅඟල්13 1/2 x 2 පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගෟ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්ධසස ෴ මෙ, ආයුස්මත්වු මහා කාස්යප සථවිරයන් වහන්ශ මා විසින් විසුද්ධ බු`ධීන් ප්රසිද්ධ සකල සොත්රැ ජන මනඃ ප්රසාදජණක වු මෙ ධම්සක් පැවතුන් සුත්රානත ධමර්ම දෙසනාව, එවම් සුතං, මෙ ආකාරයෙන් අසන ලද මෙසෙ අසන ලද මෙසේ ම අසන ලදි, එකං සමයං, ගබර්භාවක්රානති සමය …භො කොඬඤෙඤා ෴ වත ෴ අඤඤාසි ෴ භො කොඬඤෙඤා ෴ වත ෴ අඤඤාසි ෴෴ ඉතිහිදං ආයසමතො කොඬඤඤසස අඤඤත්වව නාමං අහොසී ති ෴ ෴ ඉතිහ ෴ආයසමතො කොඬඤඤසස ෴ අඤඤාකොඬඤඤත්ව ව ෴ ඉදං නාමං අහොසි ෴෴ ධමම චකකං පවත්වන සුතතං නි`ඨිතං ෴෴ මෙ ලිවු පිනින් බුදු බව ලැබ තුන් පිටකධාරි ව බහුස්රත වෙත්වා ෴෴ සි`ධිරසතු ෴ සුභමසතු ෴ ආරොග්යමසතු ෴෴ඤදිවුල්ලැවෙ සුදක්ෂි ලිවු ධමර්මය යි ෴ මීට ආරාධනා වෙන අමමඬි ටිකකා ආරචචිල ගෙ අමමඬි ද මෙම දෙනනා ආරාධනා කොට ලිවු ධමර්මය යි ෴෴විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල Tags: GPVE-0081What's your reaction?0Cool0Bad0Happy0Sad