වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරාණසියං ඉසිපතනේ මිගදායෙ ෴ එවමෙම සුතං, මෙ, එවං සුතං, එකං සමයං, භගවා, බාරානසියං, ඉසිපතණෙ, මිගදායෙ, විහරති … ඉතිදං ආයසමතො කොඬඤසස අඤඤාකොඬඤෙඤාත්‍ව ඉදං ණාමං අහොසී ෴ ඉතිහ, ආයසමතො කොඬඤඤසස, අඤඤාකොංඩඤෙඤාත්‍ව, ඉදං නාමං අහෝසී ෴෴ ධම්සක් පැවතුං ඇනුම යි ෴෴෴ යි ෴ මිලිදු රජජුරුවණෙණ ණාගසේණ හාමුදුරුවනෙන ප්‍රඥාව වාගෙ මට ප්‍රඥාව ලැවෙමා ෴ මම මේ පිනින් ධමර්‍මාසෝක රජජුරුවො වාගේ උපදිමට ලැබෙවා ෴ දිව්‍ය ලෝක මනුශ්‍ය ලෝක සමපත් විද කෙලවර මයිත්‍රී බුදුං දැක නිවං දකින්ට මට ලැබෙ(වා) ඤඅනුරාධපුරෙට අයිති වු නුවරගොම කෝරලෙ ඉලන්‍දගහවැවෙ නඹිරාල වෙද රාල ගේ ආරාධනාවට ලියාපු ධම්සක් පැවතුන් සූත්‍රය යි ෴ පත් ඉරුව පනන් දෙක බැගින් ගෙවා ය ෴ එ අයට නෙර්‍වාන සමපත ් ලැබෙන පිනිශ ෴ එක පුපපපසාදෙණ අසූචින් කපපකෝටියො දුගගතිණණ පජාණාති පුස්ප පුජා අසංඛයො ෴ ලිඛාය පාලිනො ධමම නවකෝටි සහසසකං කපපන් අකඛර ගණණාය චකකවතති භවිසසති ෴ අකඛරන් එකමෙකං වා බුද්‍ධ රුප සමංසියා තසසාහි පඬිතො පොසෝ ලිඛෙය්‍ය පිටකතතයන් ෴ යි ෴ අතෙත් මල් පිපී යඬ යහනෙ මල් පර ව යඬ මන් කල පවු ගෙවී යඬ නිතර වදින් තුනු රුවඬ තිහා වැවෙ දිය රැලෙන් ද වශා ගියෙ නෙ`ඵැ කැලෙන් ද මනා පිලි පොත් කෙලෙන් ද පමා නැතුව කොන් දකින් ද ධම්සක් පැවතුම් සූත්‍රාර්ථය: පත් ඉරු අංකනය ‘ක’ සිට ‘ඛෘ’ දක්වා, සිංහල – පාලි, ගද්‍ය. නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴෴ එවමෙම සුතං, මෙ, ආයුසමත්‍වු මහා කාශ්‍යප සථවිරයං වහංශ මා විශිං විසුද්‍ධ බු`ධීන් ප්‍රශිද්‍ධ සකල ශ්‍රෝත්‍ර ජණ මනඃ ප්‍රශාදනික වු මේ ධම්සක් පැවතුම් සූත්‍රානත ධමර්‍ම දෙශණාව, එවං සුතං, මේ ආකාරයෙන් අශන ලද … අඤඤාකොඬඤඤත්‍වව, අඤඤාකොඬඤඤ යයි කියා, ඉදං නාමං අහොසි, මෙ නමෙක් වුයෙ ය ෴෴෴ මේ ධම්සක් පැවතුන් සූත්‍රයෙහි අත්‍ර්‍ථ කිය යුතු ෴෴ සි`ධිරසතු ෴෴ සුභමසතු ෴෴ |