ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් ධම්සක් පැවතුම් සූත්‍ර පද ඇනුම හා සන්නය Dhmsak pewathum suthra padha anuma ha sannaya ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු26පරිමාණයඅඟල් 14 1/2 x 2 1/4පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෲ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ ෴ එවමෙම සුතං, මෙ, එවං සුතං, එකං සමයං, භගවා, බාරාණසියං, ඉසිපතනෙ, මිගදායෙ, විහරති ෴෴ තත්ර ඛො භගවා ප`චවගගියෙහි භිකඛු ආමනෙතසි …ඉදමවොච යන් තැන් පටන් අඤඤාසිවත භො කොඬඤෙඤාති යනුවෙන් වදාළ උදාන වචනය හැර සෙසු සියල්ල ශ්‍රාවක භාසිතය යි දත යුතු ෴෴ දම්සක් පැවතුම් සූත්‍ර පදාත්‍ර්‍ථ නිමි ෴ සි`ධිරසතු ෴ආරොග්යමසතු ෴විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල Tags: GPVE-0093What's your reaction?0Cool0Bad0Happy0Sad