ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පූජාවලිය Pujawaliya ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු473පරිමාණයඅඟල් 25 1/2 x 2 1/2පත් ඉරු අංකනය‘ස්වස්ති සිද්‍ධම් (පළමු පත් ඉරුව අකුරකින් අංකනය කර නැත)’කම්බනැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ ඉතිපි සො භගවා අරහං සමමා සඹුද්‍ධො විජජාචරණ සමපනෙනා සුගතො ලොකවිදු අනුතතරො පුරිස දමම සාරථි සත්‍ථා දෙව මණුසසානං බුද්‍ධො භගවාති ෴ ඉතිපි මෙ කාරණයෙන්‍ද සො භගවා බුද්‍ධො එ භාග්‍යවත්‍වූ බුදු රජාණන් වහන්සේ ඉතිපි අරහංමුළු ලො වැසියන් විසින් කරණ ලද ආමිස පූජා ප්‍රතිපතති පූජාවට සුදුසු හෙයින්‍ද තමන් රහසත් පව් ණො කරණ හෙයින්‍ද …මයුරපාද පරිවෙණාධිපති බුද්‍ධපුත්‍රයන් විසින් පරානුග්‍රහයෙන් පහල කරන ලද පූජාවලිය නිමාම් වී … භවිසසතී ති බුද්‍ධොයං ව්‍යාකතො තෙන සත්‍ථුනා යාව බුද්‍ධො භවිසසාමි තාවාහං සබබ පාරමී ෴පූරෙනෙතා සුගතිසෙසව සංඝ රතෙනා භවෙ භවෙ තතො පරමහි ලොකමහි උපපනනානං මහෙසිතං ෴කත්වා වුතතපපකාරංව සකකාරං සාධු සමමතං ව්‍යාකතො තෙහි සබෙබහි බුද්‍ධෙහිපි අනාගතෙ ෴ පාරමී සිඛරමපත්‍වා බුද්‍ධො හුත්‍වා අනුතතරො දෙසෙත්‍වා පරමං ධමමං පාපෙය්‍යං ජනතං සිවනති ෴෴සි`ධිරසතු ෴෴෴ සුභමසතු ෴෴ආරොග්‍යමසතු ෴෴ කල්‍යාණමසතු ෴෴ චිරංජීවමසතු ෴෴ පූජාවලී පොත් වහන්සේ නිමී ෴෴෴෴විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල Tags: GPVE-0143What's your reaction?0Cool0Bad0Happy0Sad