ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් බ්‍රහ්මජාල සූත්‍රය හා ව්‍යාඛ්‍යානය Brahmajala Suthraya Ha Wyakyanaya ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු290පරිමාණයඅඟල් 18 1/2 x 2 1/2පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඤෛ’ දක්වා (අංකනය කර නොමැති පත් ඉරු 4ක් පුස්කොළ ග්‍රන්ථය අවසානයේ බැඳ ඇත)කම්බනැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා අනතරාච රාජගහං අනතරාච නාළන්දං අද්ධාන මගග පටිපනෙනා හොති මහතා භිකඛු සංඝෙන ස`ධිං ප`චමතෙතහි භිකඛුසතෙහි සුපපියොපි ඛො පරිබබාජකො අනතරාච රාජගහං අනතරාච නාළන්දං අද්ධාන මගග පටිපනෙනා හොති …මෙසෙ සවයමභූත වූ සර්වඥ රාජොතතමයාණන් වහන්සේ විසින් දෙශන ලද යම් උතතම සූත්‍රයක්හු ගෙ මහිමයෙන් ප්‍රථුවි තොමො අනෙක ප්‍රකාරයෙන් කමපා වී ද එ බ්‍රහමජාල සූත්‍රයා ගෙ ධමර්මය හා අත්‍ර්‍ථ ආදර සහිත ව ඉගෙන මෙ ශාසනයෙහි ප්‍රාඥයො නුවනින් බොහො කලක් පිළිපැද සවගර්‍ග මොක්ෂ සි`ධිය කෙරෙත්වා ෴෴෴෴ බ්‍රහමජාල සූත්‍රාත්‍ර්‍ථ ව්‍යාඛ්‍යානය යි ෴෴෴ නුවනැතතං කෙරෙන් අග්‍ර වෙම්වා ෴෴෴ මෙ ලිවු පිනින් ලොවුතුරා බුදු වෙමවා ෴෴෴ සි`ධිරසතු ෴෴සුභමසතු෴ ෴ ආරොග්‍යමසතු ෴෴෴ කල්යාණමසතු ෴෴෴විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල Tags: GPVE-0155What's your reaction?0Cool0Bad0Happy0Sad