පුස්කොළ පොත්, වෛද්‍ය ශාස්ත්‍රය, සිංහල පුස්කොළ පොත් වෙද පොතක් (අසම්පූර්ණයි) Weda Pothak Asampurnai පුස්කොළ පොත්, වෛද්‍ය ශාස්ත්‍රය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු31පරිමාණයඅඟල් 7 1/4 x 1පත් ඉරු අංකනයපත් ඉරු අංකනය කර නැතකම්බනැත වැඩිදුර විස්තරය කහ දොලොස් කලද යි අරළු කලද යි ත්‍රිසසවාළුැ අසමදගං තුන් කලද යි දිමි බිජු නැලිය යි මෙ කී දෙ අබරා කොසබ තෙල් කසායට වකකර ලිප තියා දිමි බිජු දමා කකාරා තෙල් පාට ඌ විට සරකකු දමා කුරුදු දරින් ගිනි කර කල්ක ඉටි පදමට බා …අළු ගෙන සහිද ළුැනු තිපපිලි මෙ දෙ සාතාවාරිය යුසිං අඹරා දෙනු ගුන වෙයි ෴ මීපපාඬු සනනියෙ ගුන ඇසදු බුර වෙයි කන නැසෙයි සර්‍වාඟය සීතල වේ ඇඟ ගැට ගැසෙයි ඇවිලෙයි ෴ මීට බෙහෙත් කහ උරචචි කර ඇග ගානු ෴විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල Tags: GPVE-0218What's your reaction?0Cool0Bad0Happy0Sad