පුස්කොළ පොත්, වෛද්‍ය ශාස්ත්‍රය වෙද පොතක් (අසම්පූර්ණ යි) Weda Pothak Asampurnai පුස්කොළ පොත්, වෛද්‍ය ශාස්ත්‍රය පත් ඉරු50පරිමාණයඅඟල් 7 x 1පත් ඉරු අංකනයපත් ඉරු අංකනය අවිධිමත්කම්බනැත වැඩිදුර විස්තරය පුරව ලියන් ගානු රත නැති වෙයි ෴ වරා මුලේ පොතු පහලොස් කලද යි ඉට අර්‍ධභාගයත් ය හුනු එක කොට දෙසි ඇබුලෙන් අබරා ගුලි කොට සෙවනෙ වියලා තබා ඇග ගානු …ත්‍රිපල් කසායට බැබිල මුල් තුන්පලමෛ පාවට්ටා මුල් පලමයි පෙනෙල කොල ඉස්ම නැලිය යි සාරන මුල් තිස් පලම යි දෙවදාර වැල්මි කොටටං මෙවා කලද ගෙන පලමු කි දෙවෙත වෙවිහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල Tags: GPVE-0225What's your reaction?0Cool0Bad0Happy0Sad