පුස්කොළ පොත්, වෛද්‍ය ශාස්ත්‍රය, සිංහල පුස්කොළ පොත් වෙද පොතක් Weda Potak පුස්කොළ පොත්, වෛද්‍ය ශාස්ත්‍රය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු73පරිමාණයසෙන්ටිමීටර් 27 × 5.5පත් ඉරු අංකනයඅංකනය අවිධිමත්කම්බනැත වැඩිදුර විස්තරය දෙනු෴ … බඩේ රුජාවට පීදෙන්ඩ නැති එල එඬරු දළු පාවටටා දළු මෙ කී දෙ එක පමන ගෙන කොටා උනු දියෙන් දෙනු෴ … ඇවිලිලලට පාවටටා කොල යුශ මනාවක් ගෙන හකුරු එකක රත් පාට වැටෙන කල්ක කකාරා දෙනු෴ කිරි බොනනට බැරුවාට අබිං පෙරුංකායං කංසා කොල මෙ කී දෙ අබරා …ඇල් දියෙං උරචචි කොට ඇස ලා තුංන්දවසක් අල් දියෙන් ඇස සොදනු කැපේ මාතතු උනු දිය යි෴ගෝදනත චන්දනං සංඛස්ඵටිකං ශෛන්ධවං තථා මතසසිලා ස`ජනඬ පරිචි`ච ප්රපේෂයේත් අමෙර්මච තිමිරෙකාච ගෝදතතා දී ප්රශශ්යතේ෴ සමමර්දදිකං සතත්යාඝ්රත`ච කංසේත්මෙ පරිසතං…විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ Tags: SMVT-0154What's your reaction?0Cool0Bad0Happy0Sad