ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න, සිංහල පුස්කොළ පොත් සතිපට්ඨාන සූත්‍රය හා සන්නය, මිලින්ද ප්‍රශ්නය (අසම්පූර්ණ යි) Sathipattana sutharaya Ha sannaya,Milinda Prasanaya Asamurnai ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සන්න, සිංහල පුස්කොළ පොත් පත් ඉරු144පරිමාණයසෙන්ටිමීටර් 56.5 × 6පත් ඉරු අංකනය සතිපට්ඨාන සූත්‍රය හා සන්නය ‘ක’ සිට ‘ජෟ’ දක්වාමිලින්ද ප්‍රශ්නය ‘ක’ සිට ‘ගූ’ දක්වාකම්බසෙන්ටිමීටර් 57 × 6.5, කම්බා වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැතවැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සම්බුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා, කුරූසු විහරති කමමාසසධමමං නාම කුරූනං නිගමො ෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවො භදංතෙති තෙ භිකඛු භගවතො පචචසෙසාසුම් භගවා එතදවොච ෴ එකායනො අයං භිකඛවෙ මගෙගා …මහා රජානෙනි යම් සේ ජලය සීතල ගුන ඇතෙත් ය ශරීර පරිලාහය නිර්‍වාපනය කෙරෙ ද මහා රජානෙනි එ පරිදෙදන් ම අම්‍රත මහා නිර්‍වානය සීතල ගුන ඇතෙත් ය සර්‍ව කෙලස ගිනියම නිවනෙන් ය මහා රජානෙනි උදකයා ගේ මේ පලමු වන ගුනය නිර්‍වානයට ප්‍රවිෂට වූයේ ය෴ සවාමීනි නිර්‍වානය එසේ පිලිගනිමි ෴විහාරයශ්රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ Tags: SMVT-0164What's your reaction?0Cool0Bad0Happy0Sad