ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් ධර්ම කාණ්ඩයක් (අසම්පූර්ණ යි) Darma kandayak (Asampurnai) ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු26පරිමාණයසෙන්ටිමීටර් 48 × 6පත් ඉරු අංකනයපත් ඉරු අංකනය කර ඇති කොටස් බොහොමයක් විනාශ වී ගොසිනිකම්බනැතවැඩිදුර විස්තරය ත් එසෙ ම ය එ බැවින් වදකයන් වැනෙනා ය තවද රූපසඛන්‍ධය පෙන පිඩක් වැනන වෙදනාසඛන්‍ධය දිය බුබුලක් වැනෙනා ය සඤඤාසඛන්‍ධය මිහිඟු දියක් වැනෙන් ය සංඛාරාසඛන්‍ධය කෙහෙල් කඳක් වැනන විඤඤානාසඛන්‍ධය ඉන්‍ද්‍රජාලාවක් වැනන ඒ එසේ ම ය බුදුහු එකකලෙක ගංගා නං ගං තෙර වැඩ සිට …අසන්ට එත්‍ව යි නුවරවාසීන්ට නියොග කොට තුමූ ද එසේ ද කොට සුවඳ ඇඟ නො ගල්වා සුවඳ මල් නො පැලඳ සුද්‍ධ වූ සාටකයක් හා හැඳ යට මාලෙහි ධර්‍මමාසනයක් පනවා සිටියාහා ෴ එ වෙලෙහි සවාමිදරු තිලොගුරු බුදු රජානන්‍වහfන්‍ෂ මේ රජහු ගෙ අදහස් දැන රජජුවිහාරයශ්රී නන්දාරාමය, උඩුමුල්ල, බළංගොඩ Tags: SNRB-0020What's your reaction?0Cool0Bad0Happy0Sad