ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් මන්ත්‍රයක් (අසම්පූර්ණ යි) Manthrayak (Asampurnai) ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු03පරිමාණයසෙන්ටිමීටර් 20 × 6පත් ඉරු අංකනයනැතකම්බ නැතවැඩිදුර විස්තරය හෙයින් තමුන්‍වහන්‍ෂ්ලාට පුද දෙන්‍ඩ සරසන ලද නම් සතරැස් තටුවක් ඇතු ව සත්වාර්‍නනයක් ඇතු ව සවද ඇල් සහල් බත් ඇතු ව මැල්ළුන් පලාදිය ගොඩ මස් ඇතු ව තෙල් ගොටු 8 මල් ගොටු 8 ලේ ගොටු 8 ක්‍ර ි ගොටු 8 සෙදුං ගොටු 8 පන්‍චවර්‍නනයෙන් ගොටු පුද නම කර අඬ ගසා කැප ක දෙන රුවන් බාර දොල පිදේනි …ඇසු තේනේ දී වන මේග කදුලෙන් උපන් ක්‍රේම යක්‍ෂනියෝ කියනෙන් අපි තම යි කී තැනේ දී ෴ ඕන් හ්‍රින් ත්‍රි ඔඩඩි පටලා වර වර එසවා යමල රතීකන්‍ඩි රුදුරු අමමා වා වා බන්‍ද බන්‍ද එසවාහා ෴ පිළුකාම යක්‍ෂනී වර වර මරුකිඩ ගන් මොර්‍තතු ගන් බන්‍ද බන්‍ද එසවාහා ෴ ඕන් ගුවන් මේග කන්‍ඩි නුබලා අට දෙනා මේ මට වලන්ඟු ව බන්‍ද බන්‍ද එසවඃපොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0061What's your reaction?0Cool0Bad0Happy0Sad