ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් මන්ත්‍රයක් Manthrayak ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු01පරිමාණයසෙන්ටිමීටර් 70 × 4.5පත් ඉරු අංකනයනැතකම්බ නැතවැඩිදුර විස්තරය පස්වාන් දහසක් වරන් බලාපු තෙද වරන් එර්දිවනත අවතාර වරන් දරා සිටිනනා වූ දිවිය දිවියඥාන වරන් බලාපු දිවිය දේවතාඋන්‍ඩ දේවතාවියන්ඩ යකුන්ට යක්ෂනියන්ට අදත් මම අඬගසා ආරාධනා කරනෙන් නම් යගල මහ ඉර්ෂන් වහfන්‍ෂ් යගල්කූට පර්වතේ දි යගල් …කිරි අමමාවරුන් බන්දන කල ලෝ දැල් රුසියා නම් මම තම යි ශ්‍රී කුමාර මා කෙරෙ දිෂටි බන්දන එසවාහා ෴ ඕනනාමෝ බ්රබෝතී ප්රමේසවරී අකකායන ගායතී අරෝප වෙචචිතො සිත්මායන් එතන කුඩ කොළුවයි එතන ශ්‍රී පතුලේ නමසකාර කල යක්ෂනී හත කෙල අදත් මට නමස්කාරයෙන් හිටු ෴෴පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0066What's your reaction?0Cool0Bad0Happy0Sad