ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් මන්ත්‍රයක් Manthrayak ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු01පරිමාණයසෙන්ටිමීටර් 62 × 5පත් ඉරු අංකනයනැතකම්බ නැතවැඩිදුර විස්තරය සර්ව සුරාසුර වන්දිත පාදාරවින්ද සර්ව ලෝකේක දීපායමාන දීපන්කර බුදු රජානම් වහfන්‍ෂ් ලොව බලා වදාල සමයෙහි විසාල මහනුවර ලිචචවි වංසෝත්භූත සංකපාල රජුට දාව අසූපාල කුමාරි ගේ මල කඳෙන් උපං රාජ මුළු සනනි යක්ෂයා නිවරැදි බිසව ආඝාත භූමියට ගෙන ගොස් ගසේ එලලා කපා හෙලන්ට …විචිත්‍ර මනඩපාබභ්යනතරයෙහි වැඩහිඳ රුවන් සූත්‍ර දේසනාව වදාරා යකුන් දුරු කල ආඥාවයෙන් මේ ආතුරයින්ට පැමිනි කෝටියක් ලෙඩ කෝටියක් උපද්රාගතිවල් ගුන කරවා පහ කරවා මෙහි කැප කර දෙන පිදේනි පුද වලක්කන් ක්‍රේහි දිෂටි ලා විගස වර වර ඒසවාහා ෴෴෴පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0073What's your reaction?0Cool0Bad0Happy0Sad