ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් මන්ත්‍රයක් Manthrayak ගුප්ත විද්‍යා, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු01පරිමාණයසෙන්ටිමීටර් 43 × 5.5පත් ඉරු අංකනයනැතකම්බ නැතවැඩිදුර විස්තරය සත් මුහුදෙන් එ දේසේ මංග්‍රහාමී සත් යාලක් කෙත කරවාලා එ කෙතේ කොහරටින් යන වැසෙසා වහචචා මළු මැස්සන් එලවන්‍ඩ බැරි වෙලා අවුසද කුමාරයි ගෙනනාලා මංග්‍රහාමී මේ වඩන දළුමුරවලින් බුලත් හතක් දුනනා ඇරගෙන එ අවුසද කුමාරයෝ මංග්‍ර කුමාරහාමිනෙන් එ රන් මඬලෙං …ආඥාවේන් මොහු දුන් බුලත් වේලෙන කොට මේ කෙතේ වැසෙසා යනවා ඉගිලෙනවා ය ෴ නමො අත්තායහණතා නිස බගවතිය අරහතීය සිද්‍ධ බුද්‍ධානීය ඉටිමිටියෙසවාහා ෴ පලමු මනත්‍රය හදුන් මතුර බුලතේ ගා යාලලනු ෴ දෙවෙනි මනත්‍රය මී තෙලට අටතුරාසියක් ජප කොට කෙතේ පාන් අවුලනු ෴පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ Tags: BPNU-0076What's your reaction?0Cool0Bad0Happy0Sad