ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් බ්‍රහ්මජාල සූත්‍ර ව්‍යාඛ්‍යානය Brahmajala suthra Wiyakkyanya ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු108පරිමාණයඅඟල් 18 1/2 x 2පත් ඉරු අංකනය‘කෙ’ සිට ‘ජු’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මෙ, මා විසින් මේ සූත්‍රය, එවං සුතං, මේ ආකාරයෙන් අසන ලද මෙසේ අසන ලද මෙසේ ම අසන ලදි ෴ එකං සමයං, එක් සමයෙක්හි, භගවා, භාග්‍යවත්වූ බුදු රජතෙම, රාජගහං, රජගහාවට …මෙසේ සවයමභූත වූ සර්වඥ රාජොතතමයානන් වහන්සේ විසින් දෙසන ලද යම් උතතම වූ සූත්‍රයක්හු ගෙ ් මහිමයෙන් ප්‍රථුවිය තොමො අනෙක ප්‍රකාරයෙන් කමපා වී ද එ බ්‍රහමජාල සූත්‍රයා ගේ ධර්මමය හා අත්‍ර්‍ථය ආදර සහිත ව ඉගෙනගෙන මෙ ශාසනයෙහි ප්‍රාඥයො නුවණින් බොහො කලක් පිලිපැද සවගර්‍ග මොක්ෂ සි`ධිය කෙරෙත්වා ෴෴෴෴ බ්‍රහමජාල සූත්‍රාත්‍ර්‍ථ ව්‍යාකඛ්‍යානය යි ෴෴ සි`ධිරසතු ෴෴සුභමසතු ෴෴෴෴විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල Tags: GPVE-0151What's your reaction?0Cool0Bad0Happy0Sad