පත් ඉරු67පරිමාණයසෙන්ටිමීටර් 27.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඝඃ’ තෙක්කම්බසෙන්ටිමීටර් 28 × 6, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ පොර සිරි දෙන ගග ත් කෙලෙසුං නසා ජයග ත් ඒ මුනිදු අග ප ත් වදිං මම මුදුනතේ බැඳ අ ත් ... තුන් දහසක් වහ`සලාට ද තුන් දහසක්…
පත් ඉරු104පරිමාණයසෙන්ටිමීටර් 43 × 4පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෲ’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ නැන පමනින් කල නිල තුරු පද ටා෴ වියතුනි මිල් කරැ නො කියවු රව ටා෴ පෙර ඇදුරන් කී බස් ගෙන සිත ටා෴ මදකින් පැවසු ව යි තතු ලෙස ටා෴ ගගග අසුරන් සුරන් බඹ සෙන් විදුදර නර නා෴ ගරුඬන් යකුම්…
පත් ඉරු39පරිමාණයසෙන්ටිමීටර් 34.5 × 6පත් ඉරු අංකනය-කම්බනැත.වැඩිදුර විස්තරයපුස පුන වස් හතමාන කතරෙ හෙන ය තුනතුරු අනුර යසසිරිදෝ නොවලක ය කැකුලන් වැපිරීම දැනකොල හොත් සොද ය සුබවන් දවස් රැසමේ නැකැත් මහා වැඩ ය අකෙඛහිණි යො බලඟෙක වචනනතා෴ දසසකං සතං නාමාදසසසං දසසහසසං නහුතා දසහුතං ලකඛං සතසහසසනතිපි වුචචති෴ ලකඛසතං කොටිලකඛස....කොටිලකඛසතං කොටිපපකොටි෴෴ එවං නහුතං නිනනහුතං අකෙඛාහිාබති බින්‍දු…
පත් ඉරු39පරිමාණයසෙන්ටිමීටර් 35.5 x 4.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගූ’ දක්වාකම්බසෙන්ටිමීටර් 36 x 5, 1,2- කම්බය පිටත කළු පැහැ පසුබිමක් මත කහ පැහැයෙන් මෝස්තර රටා දමා තිබේ.වැඩිදුර විස්තරයනමෝ තසස භගවතො අරහතො සමමා සම්බුධසස ෴ පෙ ෴ තව ද මේ කරුණා නිධාන වූ තිලොගුරු බුදු රජාණන් වහන්සේ ජෙතවනාරාමයෙහි වැඩ වැසෙන සමහී සුපිලිපන් මහාසංගයා වහන්සේලා ගේ…
පත් ඉරු38පරිමාණයසෙන්ටිමීටර් 22.5 × 3පත් ඉරු අංකනය‘1’ සිට ‘37’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයතිලොවට පබද වැඩ කල අප මුනිදු ස ඳ සග මොක් ඉසුරු දෙන අමයුරු දහම් ක ඳ සොමි ගුනෙනි පුන් සඳ යුරු සම සඟන සො ඳ නමදින් නිති තෙරුවන් අදරිං නො ම ඳ ... සවඅනමෙකොසුතතමතා කවතතු නාඩි තානෙ ෴ ආන්මෙ ෴ අලියා යි ෴ කොලී ෴…
පත් ඉරු158පරිමාණය-පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඤෞ’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ නමසසිත්‍වාන සඹුද්‍ධං සුසුද්‍ධං සුද්‍ධ ව`සජං මහාවංසං පවකඛාමි නානූ නානාධිකාරකං෴ පොරාණෙහි කතො පෙසො අති විත්‍ථාරතෙ ක්‍වචි අතිව ක්‍වචි සංඛිතෙතා අනෙක පුනරුතතකො෴ වජජිතනෙතහි දොසෙහි සුඛගගහනධාරණං පසාද සංවෙගකරං සුතිතොච උපාගතං ... අමහාකං භගවතො පුබෙබ ඉමසමිං යෙව කපෙප කසසපො නාම සමමා සඹුද්‍ධො ලොකෙ…
පත් ඉරු192පරිමාණයසෙන්ටිමීටර් 55 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඨඃ’ තෙක්කම්බකම්බ පිටත රතු පැහැති පසුබිමක් මත කහ සහ කළු වර්ණ භාවිතයෙන ් මල් ලියකම් මෝස්තර රටා දක්වා ඇති අතර කම්බ වටා පෙති මෝස්තර රටා දක ්වා තිබේ.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ නමසසිත්‍වාන සඹුද්‍ධං සුසුද්‍ධං සුද්‍ධ වංසජං මහාවංසමපවකඛාමි නානූනානාධිකාරිකං෴ පොරාණෙහි කතො පෙසො අති…
පත් ඉරු7පරිමාණයසෙන්ටිමීටර් 43 × 6පත් ඉරු අංකනය‘1’ සිට ‘7’ තෙක්කම්බසෙන්ටිමීටර් 43 × 6, කම්බ පිටත රතු පැහැති පසුබිමක් මත කහ සහ කළු වර්ණ භාවිතයෙන් මල් ලියකම් හා මෝස්තර රටා සිතුවම් කර ඇත. පළමු කම්බය ඇතුළත රතු පැහැ පසුබිමක් මත කහ, කළු සහ රතු වර්ණ භාවිතයෙන් ස්තූප සටහන් පහක් සහ පර්වත මස්තකයක සිතුවම් කළ…
පත් ඉරු56පරිමාණයසෙන්ටිමීටර් 45.5 × 3.5පත් ඉරු අංකනය‘1’ සිට ‘56’ තෙක්,කම්බසෙන්ටිමීටර් 46 × 3.5, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.වැඩිදුර විස්තරයතිත් ගණදුරු මුතු රු විනෙදන කුමුදු නිසයු රු ගුණ මිණි මහ සයු රු වඳිම් මුණිඳු තුමන් තිලෝගු රු ... සසියසූ සතක් ව න කවියෙන් නිමා සසොබ න මෙ කව් මිනි රුව න දිලේ වා…
පත් ඉරු174පරිමාණයසෙන්ටිමීටර් 46 × 35,පත් ඉරු අංකනය‘ක’ සිට ‘ටො’ දක්වා හා ‘1’ සිට ‘174’ දක්වා,කම්බනැත වැඩිදුර විස්තරයසැරද හසරද සඳ෴ පුන්සඳ පහන් පිරිසිඳු෴ පියකරු පියන් පිරි෴ පියවුරු ලෙසින් සොබනා෴ සත සෙත කර බැබලි කිහිරැලි දෙවිඳු වෙත ප ණ෴ විසිතුරු මිතුරු අනතුරු නිසයුරු සෙයි ණ෴ ලකතුරු අතුරු නොව දුකඳුරු දුරු කර ණ෴ සතමින් අමිත් රැකි මෙත සිත්…