පත් ඉරු579පරිමාණයසෙන්ටිමීටර් 41.5 × 3.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඝෛ’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයනම ශ්‍රී ඝණාය෴ ප්‍රනම්‍ය බෞධ්‍යාඹුජබ්‍රන්‍දභාෂකරම්෴ චිරනතනාචාර්‍ය්‍ය ක්‍රතාභිධාණගඃ෴ සමනතභද්‍රා`ජගදෙක ණායකම්෴ කරොමි විෂපෂටමිදංසවරාදිකම්෴ දමණි ආදි ගණය෴ සුළු පස් මුල් ගණය෴ සළු පස් මුල් ගණය෴ ඝෘ෴ දරු ප්‍රෂවයට෴ ගෛ෴මුසතාදිගණය෴ ගො෴ වැල් පස් මුල් ගණය෴ ගෞ෴ ලිය පස් මුල් ගණය෴ ඝෟ෴ බඩ මලවුන් වැටෙන්ඩ... තොටිල කුරුදු…
පත් ඉරු38පරිමාණයසෙන්ටිමීටර් 14 × 2පත් ඉරු අංකනය‘1’ සිට ‘28’ දක්වා සහ ‘කෞ’ සිට ‘ඛෟ’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයබුද්‍ධාගම යහපත් කොට පිලිපැදීමේ වැඩිදුර දැනුම් තේරුම් නැති බුද්‍ධාගම්කාර උභයලෝකාත්‍ර්‍ථකාමි ජනී ජනයන් විසින් දැන ඉගෙන පිලිපැදීම පිනිස දේසනානුකූල කරණු සංක්‍ෂේපයෙන් ගෙනහැර දැක්වීමක් ය෴෴෴ ශ්‍රීමත් ශ්‍රී ඝණ සෑසනානුකූල පැවැතුම්හී හෙවත් බුද්‍ධාගම පිලිපැදීමෙහි වැඩිදුර විශේෂ විභාගයක් නො දන්නා පින් කැමැති…
පත් ඉරු91පරිමාණයසෙන්ටිමීටර් 47 × 3පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජු’ තෙක්කම්බසෙන්ටිමීටර් 47.5 × 3.5, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.වැඩිදුර විස්තරයසුද්‍රාෂ්ටක වගපුල් දෙදුරු සතකුප්ප අසමොද ඔත්කාර ත් සුන්කුෂ්ට වෙප්පල් අරිසි දෙව්දුරු ඉවද තුත්තමුත් එවද ත් මෙන්ලෂ්ට හිරියල් මනස්සීල රොහිනි ගල්මද කොරාසනි ත් ගන් කුෂ්ට එ තිපල් කුතුඹර ගල් නහර හරෙනු කුක්ස... ද ත් ...…
පත් ඉරු8පරිමාණයසෙන්ටිමීටර් 34 × 5.5පත් ඉරු අංකනය‘ධී’ සිට ‘නෞ’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරය... තිබය යනු දෙසිය පනස් පලමට නම෴ කුඹන මුදු සුපපින මුදු සිය දොලොස් පලමට නමි෴ ...නිය හෝ ...රය යනු එක් දාහස් සුවිසි පලමට නමි෴ මෙසේ මාත්‍රා විධි දනෙන් යි෴ අමුද්‍රව්‍යාධිය සුනු කොට ද කුඩු බමනාදී වු ද්‍රව්‍ය ද එසේ ම දිවුනුව ගත යුතු෴…
පත් ඉරු12පරිමාණයසෙන්ටිමීටර් 35 × 6.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෟ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරයඕං ගරුඩ පක්‍ෂි මහාරාජ ගරුඩ හල හල විසව විස බසි සොඃ෴ ඕං ගරුඩ හලා හල විසාදීර්‍ගග විවර්‍තත විස නයා කැ විස කුප පිටි ශන් විස නහි නහිරෙ නහි෴ විස බානු ඉක්බිති අට කුලේ නයින්ට පිලියම් කියනු ලැබේ෴ ඕං පිය පිය අන්තෙසවඃ෴ විසහ…
පත් ඉරු33පරිමාණය-පත් ඉරු අංකනය-කම්බ- වැඩිදුර විස්තරය- පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන
පත් ඉරු73පරිමාණයසෙන්ටිමීටර් 44 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෛ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරයනදීසජෙර්‍ජාවීරතරුඃරිද්‍රන්‍දදඃ කකුභොජර්‍ජුනඃ පාත්‍ර්‍ථඃ කිරිට විජයාසෙවතවාභොධජයඃ෴ 24෴ කොලොම් කඩමපු෴ කඳඹඃප...කොතීපොදාසව්‍රක්‍ෂා හලිප්‍රියඃ ෂට්පදෙෂෙටා ව්‍රතති පුෂෙපාද්පෙතා භලධරප්‍රියඃ෴ 25෴ පලොල් පාතිරි෴ අමොඝා පාටලීසඵාලීක්‍රිෂණා ව්‍රර්‍තතාඵලොරු භාවසනනදූතී කුම්භීකාතාඹ්‍ර පුෂපාඹුවාහිණි෴ 26෴ මුරුඟ෴ මිරිකුළුැ෴ සමුරුන්කෛ෴ සොභජනසසිගගෘතික්‍ෂන කාක්‍ෂීද්‍වවොච කාෂපදං ... රත් නිතුල් අති උඩයන් කොටටන් පෙරුන්කායන් සිවසළුනු වදකසා තිපපිලි නෙළුන්…
පත් ඉරු158පරිමාණයසෙන්ටිමීටර් 51 × 5.5පත් ඉරු අංකනය‘1’ සිට ‘155’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරයරනතාවුය ද ... අමරුන්‍ද ... බත් ... පිනි ඇති රළුැ බත් ද හම සිහිල් බත් ද අසුචි අපවිනු බත් ද විදහී ඇඹුල පැහැර සිටි බත් ද සුකිකා අමුවෙන් වියලුනු බත් ද අඩ ...පළුැ බොගො කොට බොන පැනින් උපුලවත් ලද දන්නා ආහාරය ද න…
පත් ඉරු19පරිමාණයසෙන්ටිමීටර් 32.5 × 6.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛා’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරයණමස්මෛභගවතෙ ඝ්‍රර්‍හතේ සම්‍යක් සම්බුද්‍ධාය෴ ශ්‍රී නාරද මුනිස්‍යා මුඛපඞකජවාහිනි සාරද මඛිලවා ගෙද්විපාතුවසසර්‍ව මඟලං෴ බො ගස්, අරසුමර,෴ මඟල්‍යඃ කෙසවොවාසසෛවත්‍යා ව්‍රක්‍ෂඃ පවිත්‍රකඃ අසවතර්‍ථ බොධිද _දිගෙ_ධෟ යුසමලසත්‍රොගජසතඃ෴ පිපඵල්‍යඃක්‍ෂීර ව්‍රක්‍ෂඃසමසාමලොමහුපර්‍නතිකඃ෴ බෙලිබිල්වම්෴ මාළුරශ්‍රීපලොඛිලවශා`ධිල්‍යො නීල මල්ලිකා මහාකපපිත... ඵසොමවඃඟල්‍යාඃ ප්‍රතිමාරුතඃ ගගග 220-සුදුළුනු, වොංකාඋලලි෴ රසොතො ලඝුනො ප්‍රිෂෙටා මෙලගන්‍ධො ම්‍රහෞෂධඃ අසුරපුරමපුට …
පත් ඉරු79පරිමාණයසෙන්ටිමීටර් 39 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඞෙ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරයනමසෛතසෛම භගවතෙර්‍හතෙ සම්‍යක් සඹුද්‍ධාය෴෴ ප්‍රනමජගවුතතපපතති, සථිති සංහාරකාරණං සවර්‍ගගයොද්‍වාරං ත්‍රෛලොක්‍ය සරණං සිවං෴ නා නා මුනීනාන්`චව තෛරිදානීන් සමාසතඃ සදිභිසජානියො හාත්සොපද්‍රවාරිෂටනිදානලිඟො නිබධ්‍යතෙ රොග විනිසචයොසන්෴ ශිවන් ප්‍රණම්‍ය අයන් රොග විනිශචසඃ නිබධ්‍යතෞ යනු මෙහි ක්‍රියාකාරක පද සම්බන්‍ධ යි, ඊශවරසා වැඳ මේ රොගවිනිශචය තෙම බඳනා ලැබේ෴ අපි…