පත් ඉරු22පරිමාණයසෙන්ටිමීටර් 19 × 4පත් ඉරු අංකනය‘ක 1’ සිට ‘ඛී 18’ දක්වාකම්බනැත. වැඩිදුර විස්තරයවියරු හුනු බළුැ දුටු කල ෴ සවාතරතතුලා ගජතතු දුලාචාරි සුනකො පුඤඤ භවීයයතී ෴ මෙ මනත්‍රය කියනු නොකත් ෴ පසු ව කාපුවා ම බෙහෙත් කියනු ලැබෙ ෴ අරළුැ බුළුැ නෙලලි ඉඟුරු සිවිය කුරුදු මෙ කි දෙ එක විචරට කිරාගෙන අරළුැ පලමක්…
![](https://www.paramaththa.org/wp-content/uploads/2024/03/Screenshot-1349-680x420.jpg)