පත් ඉරු
13
පරිමාණය
සෙන්ටිමීටර් 15 × 5
පත් ඉරු අංකනය
‘ක’ සිට ‘කෛ’ දක්වා
කම්බ
නැත.
වැඩිදුර විස්තරය
සර්‍වඥ ඥාණය තුන් ලෝ වැසියනට ආධාර වු හෙයින්‍ද ෴ යන් කින්කි විතතං යන ගාථාවයෙහි අභිපප්‍රාව
නම් ෴ යක්‍ෂයාට තෙල් නූල් සාතතුවට ද යක්‍ෂ මුරුතතාවට ද යක්‍ෂ උපදද්‍රාවට යහපොති කොල මැඩීමට
පලමුවෙන් ගල් හතරකට පුරවා කමතේ හතර කොන වලලනු ගාථාව ලියා ...
විඩිඩීකි භාන්‍දු පාකිතු භාන්‍දු කවි කවිලලු සොලලකරවිසලාතු…