පත් ඉරු18පරිමාණයසෙන්ටිමීටර් 28.5 × 6පත් ඉරු අංකනය‘ටෟ’ සිට ‘ඨෟ’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මෙ,, ආයුෂමත්‍වූ මහා කාස්‍යප සථවිරයන් වහන්ස මා විසින් විසුද්‍ධ බු`ධීන් ප්‍රසිද්‍ධ සකල ශ්‍රොත්‍රැ ජන මනඃ ප්‍රසාදජනක වූ මේ ධම්සක් පවතුන් සූත්‍රානත ධමර්‍ම දෙසනාව,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන ලද මෙසේ ම අසන ලදි,, එකං සමයං,, ගර්‍බභවක්‍රානති සමය…