Skip to content Skip to footer

පාලි වියරණ ග්‍රන්ථයක් Pali Viyarana Granthayak

පත් ඉරු20පරිමාණයසෙන්ටිමීටර් 46.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛී’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරයනමො බුද්‍ධාය෴ පඨමා,, බුද්‍ධො,, සර්‍වඥ තෙම,, විරොචති,, බබලා,, බුද්‍ධො,, සර්‍වඥවරයො තුමූ,, විරොචනති,, බබලත්,, හෙ බුද්‍ධ බුද්‍ධා,, පිංවත් සර්‍වඥය,, මං පාලය,, මා රක්‍ෂා කරව,, භවනෙතා බුද්‍ධා,, පිංවත් සර්‍වඥවරයිනි,, අමෙහ පාලෙථ,, අප රක්‍ෂා කරවු ... සොගන්‍ධිකං,, සොගන්‍ධික ය,, උපපලං,, උපපල ය,, කුමුදං,, කුමුද ය,, පුඬරීකං,,…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com