Skip to content Skip to footer

බාලාවතාරය (අසම්පූර්ණ යි) Balawatharaya (incomplete)

පත් ඉරු101පරිමාණයසෙන්ටිමීටර් 46 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඞඃ’ තෙක්කම්බසෙන්ටිමීටර් 46.5 × 5.5, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ බුද්‍ධනතිධාභි වන්‍දිත්‍වා බුද්‍ධමබුජවිලොචණං බාලාවතාරමභාසිසසං බාලානං බු`ධි වු`ධියා෴ යන මෙ ග්‍රන්‍ධ ප්‍රමුඛ බාලාවතාර ණම් වූ ප්‍රකරණයා ගෙ ලොකගෙගා බුද්‍ධො යනාදි පද සි`ධි ක්‍රමය බුද්‍ධ ශාසණාභිව්‍ර`ධි වර්‍ද්‍ධනයෙහි තත්පර…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com