Skip to content Skip to footer

බාලාවතාර සන්නය Balawathara Sannaya

පත් ඉරු40පරිමාණයසෙන්ටිමීටර් 37 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගූ’ තෙක්කම්බසෙන්ටිමීටර් 38 × 5, කම්බ වර්ණගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ බුද්‍ධං ...භි වන්‍දිත්‍වා බුද්‍ධඹුජ විලොචනං බාලාවතාරං භාසිසසං බාලානං බු`ධි වු`ධියා෴ බුද්‍ධං අභිවන්‍දිත්‍වා බාලාවතාරං භාසිසසං යනු සමබන්‍ධ යි෴ බුද්‍ධං,, සර්‍වඥයා,, අභිවන්‍දිත්‍වා,, වැඳ,, බාලාවතාරං,, බාලාවතාර නමප්‍රකරණ,, භාසිසසං,, කියම්෴…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com