පත් ඉරු62පරිමාණයසෙන්ටිමීටර් 36 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඝෙ’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සන්බුත්දසස෴ එවන් මේ සුතං,, මෙ,, ආයුෂමත්‍වු මහා කාස්‍යප සථවිරයන් වහන්ස මා විසින් මේ සතිපට්ඨාන සූත්‍රානත ධමර්‍ම දෙසනාව,, එවං සුතං,, මේ ආකාරයෙන් අසන ලද මෙසේ ම අසන අසන ලදි,, නොහොත්,, මෙ,, මාගේ,, සුතං,, ඇසීම,, එවං,, මෙසේ මැ යි,, එකං…