පත් ඉරු8පරිමාණයසෙන්ටිමීටර් 34 × 5.5පත් ඉරු අංකනය‘ධී’ සිට ‘නෞ’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරය... තිබය යනු දෙසිය පනස් පලමට නම෴ කුඹන මුදු සුපපින මුදු සිය දොලොස් පලමට නමි෴ ...නිය හෝ ...රය යනු එක් දාහස් සුවිසි පලමට නමි෴ මෙසේ මාත්‍රා විධි දනෙන් යි෴ අමුද්‍රව්‍යාධිය සුනු කොට ද කුඩු බමනාදී වු ද්‍රව්‍ය ද එසේ ම දිවුනුව ගත යුතු෴…