පත් ඉරු593පරිමාණයසෙන්ටිමීටර් 51.5 × 5.5පත් ඉරු අංකනය‘1’ සිට ‘574’ තෙක් (අවසාන පත් ඉරු සිංහල ඉලක්කම්වලින් අංකනය කර ඇත)කම්බසෙන්ටිමීටර් 52.5 × 5.5, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවණෙ අනාථපිඬිකසස ආරාමෙ෴ අථඛො අංඤතරා දෙවතා අභිකකනතාය රතතියා අභිකකනතවණණා කෙවලකපපං …