පත් ඉරු49පරිමාණයසෙන්ටිමීටර් 42.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගඃ’ තෙක්,කම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං,, මෙ,, ආයුසමත්‍වු මහා කාස්‍යප සථවිරයන් වහන්ස මා විසින් මෙ මහා සතිපට්ඨාන සූත්‍රානත ධමර්‍ම දෙසනාව,, එවං සුතං,, ... ආකාරයෙන් අසණ ලද මෙසෙ අසණ ලද මෙසෙ ම අසණ ලදී,, නොහොත්,, සුතං,, ශ්‍රැතිය හෙවත් ඇසීම,, එවං,, මෙසෙ මැ…