පත් ඉරු25පරිමාණයසෙන්ටිමීටර් 46 × 6පත් ඉරු අංකනයකර නැතකම්බනැත.වැඩිදුර විස්තරයවිස්කමභ නම් වෙයි එසේ වු `විප්‍රකාර විමුකතියෙන් යුකත නොවු කෙලෙසයන් හා එක්‍ව පවත්නා සිත ය යි දනෙන ය෴ ඉති,, මෙසේ,, අජඣතතං වා,, තමා ගෙ හො,, චිතෙත,, චිත්තයෙහි,, චිතතානුපසසි විහරති,, අෂට ප්‍රකාර ලොභ සහගත චිතතය ආදී නොයෙක් ප්‍රභෙද වූ ලෞකික චිතතයන් අනුව ගොස් නුවනැසින් බලමින් වාසය…
![](https://www.paramaththa.org/wp-content/uploads/2024/06/Screenshot-52-680x420.jpg)