Skip to content Skip to footer

සිංහල විමානවස්තු ප්‍රකරණය Sinhala Vimanawasthu Prakaranaya

පත් ඉරු169පරිමාණයසෙන්ටිමීටර් 41 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ටු’ තෙක්කම්බසෙන්ටිමීටර් 41.5 × 6, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මහා කාරුනිකං නාථං ඥෙය්‍යසාගර පාරගුං වන්‍දනි පුන ගමභීරං විචිත්‍ර නය දේසනං෴ යනු හෙයින් මේ විමානවස්තු ප්‍රකරණය කරනනා වූ මහාවිහාරවාසී වූ ත්‍රිපිටකධාරී ධමර්‍මපාල නම් මහාසථවිරයන් විසින් ප්‍රකරණාරමභයට…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com