පත් ඉරු20පරිමාණයසෙන්ටිමීටර් 41 × 5.5පත් ඉරු අංකනය‘චෟ’ සිට ‘ඡො’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරය... ඉක්බිති නුබ වහන්සේ ගේ ගුණ සලකා අවුත් නමසකාර කෙලෙමි කියා ප්‍රසංසා කොට වැඳ අවසර ගෙන දෙවුලොවට ම ගියා ය මහ තෙරුන් වහන්සෙ සියළු ම ප්‍රව්‍රර්‍තතිය බුදුන්ට දැන්‍වූ සේක බුදු රජාණන් වහන්සෙ එම අත්‍ර්‍ථාත්පතති කොටගෙන සමප්‍රාපත පිරිසට බණ වදාළ සේක එ ධර්‍මම දෙසනාව…