පත් ඉරු31පරිමාණයසෙන්ටිමීටර් 39 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෙ’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මෙ,, ආයුෂමත්‍වූ මහා කාස්‍යපසථවිරයන් වහන්ස මා විසින් විසුද්‍ධ බු`ධීන් ප්‍රසිද්‍ධ බෞද්‍ධ විදගධ ජන ප්‍රමුඛ සකල ශොත්‍රැ ජණ මනඃ ප්‍රසාදජණක වූ මේ ශ්‍රිඟාලොවාද සූත්‍රානත ධර්‍මම දෙසනාව,, එවං සුතං,, මේ ආකාරයෙන් අසන ලද මෙසේ අසන ලද මෙසේ ම අසන…